පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ කාන්තාව විසින් සිදුකල ප්‍රකාශ හා ඊට අදාළ සිදුවීම මෙම විමර්ශන කටයුතු වලට අදාළ බවත් මෙහිදී යම් යම් වැරදි කල පුද්ගලයන් අනාවරණය වූවොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම විමර්ශන නිලධාරීන් විසින් සිදුකරන බවත් ය.

වීඩියෝව සඳහා >>>>>>>>>>