එක්සත් ව්‍යාපාරික සංසදය සභාපති – ටානියා අබේසුන්දර

එක්සත් ව්‍යාපාරික සංසදය නියෝජනය කරමින් එහි සභාපතිනිය වන ටානියා අබේසුන්දර මහත්මිය ප්‍රකාශකර මෙලෙස ප්‍රකාශකර සිටියා “ඇමතිලා කරන්නේ අවුරුදු 5ක රස්සාවක්
ආයතනයක් පාඩුලබනවා නම් පරිපාලකයාව ඉවත් කළයුතුයි” තවදුරටත් තම අදහස් දක්වමින් එතුමිය පවසා සිටියේ තමන් යටතේ පවතින රාජ්‍ය ආයතන පාඩු නොලබන ආයතන බවට පත්කිරීම ඇමති වරයාගේ රැකියාවේ වගකීමක් බවයි.

ටානියා අබේසුන්දර මහත්මිය දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>