බලන්ගොඩ කස්සප හිමි
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද ගැටුමක් පවතින බව ලෝකය පිළිබඳ අවධානයෙන් ඉන්න හැමෝම දන්න කාරණයක්. එහිදී රාජ්‍යයක් විදිහට අපිට කිසිදු පැත්තක් ගන්න බැහැ කියන තැන තමයි බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉන්නේ. නමුත් මුජිබර් රහුමාන් ඇතුළු සමගි ජන බලවේගයත් ඒ වගේම වත්මන් ආණ්ඩුවත් එක් පැත්තක් අරගෙන කටයුතු කරන බව අපිට පේන්නට තියෙනවා. මේකෙන් සිද්ධ වෙන්නේ අහක යන මිසයිලයක් හරි බෝම්බයක් හරි අපිට කාගන්න වෙන සිද්ධියක්.
බලන්ගොඩ කස්සප හිමි දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>