ටිල්වින් සිල්වා

මැයි දිනය අයිතිය අපට තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට ඒ අයිතිය නෑ. ඒගොල්ලෝ වැඩ කරන ජනතාව අයිතිවාසිකම් ඉල්ලුවොත් මොකද කරන්නේ? පාරට බැස්සොත් ගහනවා. වැඩ කරන ජනතාව අයිතියක් ඉල්ලලා පාරට බැස්සම ඔලු පලලා. හැබැයි පළවෙනිදාට එනවා සමරන්න.

මහින්ද රාජපක්ෂලත් එහෙමයි, සජිත් ප්‍රේමදාසලත් එහෙමයි. ඒගොල්ලෝ ආණ්ඩු කරන කාලේ කම්කරු නීතිය වෙනස් කරලා. කම්කරුවන්ව මර්දනය කරපු අය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>