ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
“ජනතාව එදා වෙනස් වුණා වගේම, අද තේරුම් ගිහිල්ලා තියෙනවා, ඒ අය බොරුවට රැවටිලා මේ ගියේ කියලා. ඒ වගේම, අද මේ ආණ්ඩුව ගැන හොඳින්ම තේරුම් ගත්තු කාරණාව තමයි, අත්දැකීම් නැති කණ්ඩායමකට භාර දීලා මේ රට විනාශ වුණා කියන එක. මාස හයක් මේ වෙද්දි ගත කරපු ක්‍රියාවලිය අත්දැකීම් නැති කමින්, ඒ අයට තියෙන්නා වූ පළපුරුද්ද නැති කමින් අද මේ සිදු වුනු දේ මේ අය අත්විඳිනවා. ඒ නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයට අත්දැකීම් තියෙන, වැඩ කරලා තියෙන, ගමත් එක්ක සම්බන්ධ තියෙන මිනිස්සුන්ට ඡන්දේ දෙනවා. එතන ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම. ඒ අයත් එක්ක ගම එකතු වෙනවා.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්….!
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>