ජනාධිපති අනුර කුමාර දිස්සනයක
මේ අප්‍රේල් මාසේ විසි එක් වෙනිදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සිහිපත් වෙනවා. අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරමින් තිබෙනවා අප්‍රේල් මාසේ විසි එක් වෙනිදාට පෙර එයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන්න. මේ වන විටත් හිටපු ඇමතිවරු තුන්දෙනෙක් රිමාන්ඩ් භාරයේ ඉන්නවා. හිටපු එක ඇමතිවරයෙක් හැංගිලා ඉන්නවා. හිටපු පොලිස්පතිවරයෙක් රිමාන්ඩ් භාරයේ ඉන්නවා. මේ රට අපරාධ රාජ්‍යක් බවට පත් කරන්න රාජ්‍ය සේවකයන් ගස් බැඳලා, නීති විරෝධී ඉඩම් අල්ලලා, නීති විරෝධී පස් කපලා, මේ අයගේ මේ අපරාධ නිසා තවත් ගොඩක් ප්‍රවෘත්ති ඉස්සරහට දිනපතා අහන්න හම්බවෙයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ අප්‍රේල් විසි එක් වෙනිදාට පෙර හෙළිදරව්වක් කරන බව ජනපති ප්‍රකාශ කරයි.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>