හිටපු පා. ම. අජිත් පී පෙරේරා

අපි සම්පූර්ණයෙන්ම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරන් එනවා. ඒ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විශේෂිත ප්‍රතිපාදනයක් ඇතුලත් කරනවා. පක්ෂයක් නියෝජනය කරපු තැනැත්තෙක්. ඒ පක්ෂේ ප්‍රතිපත්තියක් සමඟ සිටිය යුතුයි. ඒ පක්ෂයෙන් වෙන පක්ෂයකට යනවා නම් ඔහුගේ මන්ත්‍රීධූරයත් අනිවාර්යෙන්ම නතර විය යුතුයි. ඒ වගේම ඒ ප්‍රතිපත්තිය අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරනවා.

අජිත් පී පෙරේරා මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>