මේ වන විට ශ්රී ලංකාව ජාත්යන්තරය තුළ ආර්ථික දේශපාලන කටයුතු වලින් සෑහන වර්ධනයක් පෙන්වන බව අමාත්ය බිමල් රත්නායක ප්රකාශ කරයි.
එසේම ජාත්යන්තරයේ සියළු රටවල් සමග සාධාරණ ලෙස වැඩකටයුතු කිරීමටත් හැකිවී ඇති බව ඕනෑම රටකට සත්ය ප්රකාශ කිරීමට ශක්තිය සියළු නිළධාරීන්ට ලබා දී ඇති බවත් අමාත්යවරයා මෙහිදී සඳහන් කරන ලදී.
”අපිට දේශපාලන ස්ථාවරභාවය තිබෙනවා නම්, ආර්ථික ස්ථාරභාවය තිබෙනවා නම්, සමාජ ස්ථාරභාවය සෑහෙන දුරට හැදීගෙන යනවා නම් ඔබතුමාට අවස්ථාවක් තියෙනවා ඔබතුමාලාගේ වෘත්තිය ගරුත්වයට ගැලපෙන රටක් නිර්මාණය කරන්න…”
අමාත්යවරයා මෙසේ සිදුකළ සම්පූර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නැරඹිය හැකිය.





