ජනාධිපතිගේ ධූර කාලය පහද, හයද? තීරණය ගන්නේ කැබිනට් එකෙන්ද? මේක භයානක තත්ත්වයක්! – 2024.07.08

නීතිඥ අජිත් පී පෙරේරා ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු පහක් බව 2018 අංක 1 කියන නඩු තීන්දුව මගින් ඉතාම පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තිබෙනවා. එහෙම තිබියදී චමින්ද්‍ර දයාන් ලෙනව කියන තැනැත්තෙක් ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මෙමගින් මේ ලෙනව පිටුපස්සේ සිටින තැනැත්තා බලාපොරොත්තු වෙන්නේ මේ මාතෘකාව පිළිබඳ රටේ ඉහළ මට්ටමේ සාකච්ඡාවක්...