හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ චෝදනා මත CID අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඔහු අගෝස්තු 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.