රොෂාන් රණසිංහ
වත්මන් ඇමරිකානු ජනාධිපතිවරයා විසින් විශාල මුදල් ප්‍රමාණයක් ආධාර ලෙස ලබාදී ඇති බව රොෂාන් රණසිංහ පවසා සිටියා. ඔහු මේබව සඳහන් කලේ අද(14) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි. එමෙන්ම මෙම මුදල් භාවිතය සම්බන්දව සෙවීමට අවධානය යොමු කරන ලෙසත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටියා.
රොෂාන් රණසිංහ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>