ජාතික ගොවිජන එකමුතුව
දැන් ඩඩ්ලි සිරිසේන මහත්තයා කියනවා සහල් මිල ගැසට්ටු වැඩි කරන්න. ආණ්ඩුවකට බලාගමු කියලා තර්ජනයක් යනවා. කාටද මේ තර්ජනය කරන්නේ? ආණ්ඩුවට ද? ගොවියාට ද? ඩඩ්ලි සිරිසේන මහත්තයා මේ රටේ ජනාධිපති වගේ කතා කරේ. ආ හරි අපි බලාගමු කියලා අවසානේ යන්නේ. සල්ලි තිබ්බා කියලා මහා පරිමාණ ව්‍යපරික්කයෙක් කියලා ඒ චන්ඩි පාට් ගොවියන්ට දාන්න එන්න එපා.
ජාතික ගොවිජන එකමුතුව – අනුරාධ තෙන්නකෝන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>