දේශගුණික විපර්යාස වලදී ගොවියන්ට වගාකරන්න එපා කියන්න. – 2024.03.13

අනුරාධ තෙන්නකෝන් මේ වන විට වෙළඳපොලේ බී ළූණු මිල ඉතා සීග්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. නැවත වතාවක් බී ළූණු වගාව ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් මේ වෙනකොට කිසිදු ක්‍රියාමාර්ගයක් අරන් නෑ . වර්ෂාධික වෙනවා නම්, නියඟය තියෙනවා නම්, ගොවියට වගා කරන්න එපා කියන කෘෂිකර්ම නිලධාරීන් ඕනද? කෘෂිකර්ම ඇමතිවරයාට මං අභියෝග කරනවා පුළුවන්නම් මාධ්‍ය...