හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස

අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර පැවැත්වෙන විවාදය ඉක්මන් කරගන්න අපේ පැත්තෙන් යම් දින ප්‍රමාණයක් ලබා දුන්නා. හැබැයි ඒ දින හතරෙන් එකකටවත් සමගි ජන බලවේගය පැත්තෙන් ප් රතිචාරයක් ලැබුනේ නෑ.

අපි කිව්වා මැයි 20 පසුව මේ විවාදය සඳහා දින ලබා දුන්නොත් අපි එතනින් එහාට ඒ සාකච්ඡාව කරන්නේ නැහැ කියලා. දැන් සජිත් ප්‍රේමදාසගේ පැත්තෙන් දින පහක් ලබා දීලා තියෙනවා මේ විවාදය පැවැත්වීම සඳහා. ඒ සජිත් ප්‍රේමදාස තමන්ට පුළුවන් කියලා පළවෙනි වතාවට කියපු දින පහෙන් ජූනි මාසේ 06 වෙනිදා අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදය පවත්වන්නට අපි කැමතියි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>