අසේල සම්පත්
අද වෙනකොට සමන් දේවාලයේ JVP එක අත ගහලා. එක එක කුලවල අය තමයි චාරිත්‍ර වාරිත්‍ර කරන්නේ. එහෙම තියෙද්දී සබරගමුව සමන් දේවාලයේ බස් ස්ටෑන්ඩ් එකේ දූෂිත ක්‍රියාවලිය හින්දා මේක වෙනම කෙනෙක් පත් කරලා ස්වාධීන පරීක්ෂණයක් කරන්න කිව්වායින් පස්සේ, අන්න මාලිමාවේ අවුරුදු හැත්තෑව පැනපු කෙනෙක් පත් කරලා අර තිබෙන සබරගමු සමන් දේවාලයේ එදා ඉඳලා පැවතගෙන එන ක්‍රමවේදයට පටහැනිව සමන් දේවාලයේ රාජකාරි කරන සියලුම දෙනා අද සේවයෙන් ඉවත් වෙලා ඒ කියන්නේ ලංකා ඉතිහාසයේ සුද්දන්ගේ අක්රමනවලටත් ඒ දේවල් වැහුවේ නැහැ. හැබැයි අද වැහුවා මාලිමාව ආණ්ඩුවේ ගත්ත අමු තකතීරු ගොන් තීන්දු හින්දා.
සමන් දේවාලයේ නිලමේ පත්කිරීම සම්බන්ධයෙන් අසේල සම්පත් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>