නාගරික ජනතාව ජීවත් වන නිවාසවල ගැටලු පිළිබඳව අමාත්‍ය එරංග ගුණසේකර ප්‍රකාශ කළේ නාගරික නිවාසවලට ගොස් බැලූ විට පෙනී ගිය ගැටලු ඉතා අපරාධකාරී හා විනාශකාරී බවයි.
එසේම ජනතාවගේ මුදල් භාවිතයෙන් ගොඩනගන නාගරික නිවාස භෞතික වශයෙන් පමණක් නොව සමාජීය වශයෙන්ද ගොඩනගා ගත යුතු බවද , නාගරික නිවාසවල ගැටලු විසඳීමේදී භෞතික අඩුපාඩු සකස් කිරීම (ලිෆ්ට්, පහසුකම්, නවීනීකරණ) හා සමාජීය ගොඩනගීම (ප්‍රජාවගේ සහභාගීත්වය, තරුණ පරපුරේ වගකීම) යන දෙකම අත්‍යවශ්‍ය බවද එතුමා ප්‍රකාශ කළේය
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ මේ වන විට නාගරික නිවාස 27ක් ක්‍රමානුකූලව ජනතාවට ජීවත් වෙන්න පුළුවන් ස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කරන බවයි.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





