වෛද්‍ය රොෂාන් පෙරේරාගේ උපදෙස්…

ගිනිකෙළිවල එක එක රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන්න පුළුවන් ප්‍රමිතීන් තියෙනවා. ඇලුමිනියම් පවුඩර් වැඩි කෙරුවොත් සද්දේ හොඳයි. හැබැයි හානිය වැඩියි. ඒක නීති විරෝධී දෙයක්. ඉතින් ඒ නිසා හරි ප්‍රමිතියට නිෂ්පාදනය කෙරෙන ඒවා මිලදී ගන්න.

ගිනිකෙළි නිෂ්පදකයින්ගේ අදහස්…

පාරිභෝගිකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ රජයේ අනුමැතිය ලත් නිෂ්පාදනයක් මිලදී ගන්න. ලියාපදිංචි අංකයෙත් අනිවාර්යයෙන්ම නිෂ්පාදන වල මුද්‍රණය කරපුව මිලදී ගන්න. එතකොට යම් හානියක් වුනොත් නීතිය හමුවට හිහින් යම්කිසි වන්දි ලබා ගත්තු අවස්ථාත් මීට පෙර වෙලා තියෙනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>