පාඨලී චම්පික රණවක

අපි පුරුදු වෙලා හිටියේ ගල් අඟුරු තෙල් වලින් විදුලිය නිපදවන්න. අද, පුත්තලම් බලාගාරයට වැඩි බලයක්, මේ සූර්ය බලයෙන් ලැබෙනවා. ඒකට තෙල් වැයවෙන්නෙත් නෑ. ඒ වගේම හුළං බලාගාර ගැන බයක් තිබුණා. අද ඒකෙත් විශාල ආයෝජන ඇවිල්ලා තියෙනවා. ඒවා ආරම්භ කරනකොට අනුර දිසානායක මහත්තයාගේ පක්ෂයේ කට්ටිය හරියට විරුද්ධ වුණා. දැන් මේ ආණ්ඩුව හැම සෙනසුරාදා ඉරිදාවකම අර සූර්ය බලය කපනවා. කපලා ඒ වෙනුවට මොකද තෙලුයි, ගල් අඟුරුයි ගහනවා. මේ අන්තිම මාස දෙකේ විතරක් විවිධ හේතු නිසා කෝටි එක්දාස් හාරසීයක් වැඩියෙන් වැය වෙලා තියෙනවා ජනවාරි මාසෙට වඩා.

රජයේ පුනර්ජනනීය බලශක්ති සම්බන්ධ ප්‍රතිපත්තිය පිළිබඳව පාඨලී චම්පික රණවක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>