කොල්ලුපිටියේ සිට බම්බලපිටිය දක්වා දිවෙන මාර්ගයේ පළමු බස් නැවතුම්පොළ ඉදිරිපිට මාර්ග ගිලා බැසීමක් සිදුව ඇති අතර, එම ස්ථානයේ අඩි හතරක පමණ ගැඹුරකින් යුත් වළක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
එම ස්ථානයේ මීට පෙර නළ එළීමක් සඳහා කැණීම් කටයුතු සිදු කර තිබූ බව සඳහන් වේ.




