පාඨලී චම්පික රණවක

ඉන්දියාව අපේ අසල්වැසියා විතරක් නෙවෙයි අපේ ඥාතියා, ඒ වගේම විශාල ආර්ථිකයක් අද ලෝකයේ, ඒ සම්බන්ධයෙන් යථාර්ථවාදීව කල්පනා කරන්න පෙළඹීම ගැන සතුටුයි. ඒ වගේම ඉන්දියාවත් එක්ක මේ අත්සන් කරන ලද ගිවිසුම යටතේ ලංකාව මේ ඉන්දියන් සාගරයේ කිසියම් පාර්ශවයක් පැත්තට ඇදිලා ගියොත්, අනිත් පාර්ශව වලින් අපට ගැටුම්කාරී තත්වයක් ඇතිවෙන්න පුළුවන්. ජයවර්ධන ජනාධිපතිතුමාටත් වුණේ ඒකයි.

ජාත්‍යන්තර බල අරගලයේ පැටලෙන්න එපා! පාඨලී ජනපතිට උපදෙස් දෙයි

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>