අමාත්‍ය ඉන්ධික අනුරුද්ධ

එක මන්ත්‍රීකමක් තියාගත්තු රනිල් මහත්තයාට බෑ කවදාවත් ජනාධිපති වෙන්න. එහෙම වුනොත් ජනාධිපති වෙන්නේ බූරු මොලයක් තියෙන එකෙක්. එහෙම නැත්නම් ඔය කුහක කමින් ජනතාව භේද බින්න කරමින් ගිනි තබමින් මිනි මරමින් යන එකෙක් තමයි රටේ ජනාධිපති වෙන්නේ. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී.

ඒ නිසා බැසිල් රාජපක්ශ මැතිතුමන් උත්සාහ කරනවා, සාකච්ඡා කරනවා, අපේ මිනිස්සුන්ගේ අනන්‍යතාවය හා අයිතිවාසිකම තියා ගනිමින්, කටයුතු කරන්න. හැට නම ලක්ෂයේ බලය අපි ලඟම තියාගෙන තරඟයක් දෙන්න, අපි මහ පොළවේ ඒකරාශි වෙන්න අවශ්‍යයි.

අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ජනතා හමුවකදී දැක්වූ අදහස්..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>