අමාත්‍ය නලින්ද ජයතිස්ස
“වෛද්‍යවරු කණ්ඩායමක් විසි එක් වෙනිදායින් වැඩ වර්ජනය කරනවා කියලා අපිට වාර්තා වෙලා නැහැ. රවි කුමුදේශලගේ වැඩවර්ජනයට සම්බන්ධ වෙලා හරි, සමගාමීව හරි තවත් කණ්ඩායමක් වැඩ වර්ජනය කරයි කියලා හිතන්නේ නෑ. අපි ලෑස්තියි කවුරුහරි වැඩවර්ජනයක් කරන්න ඉන්නවා නම් සාකච්ඡා කරන්න. ජනාධිපතිතුමාත් සාකච්ඡා ලබා දීලා තියෙනවා. මේ වෙලාවේ වැඩවර්ජනය කරලා රට ඉදිරියට යන ගමන වළක්වන එක නෙමෙයි වැඩේ. කවුරු කවුරුත් එකතු වෙලා මේ ආර්ථික තත්වය තේරුම් අරගෙන ඊලග පිම්ම පනින එක.”
අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>