2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ගොනු කිරීමට ලබා දී තිබූ කාලසීමාව 2026 දෙසැම්බර් 14 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

මීට පෙර ආදායම් බදු වාර්තා ගොනු කිරීමට ලබා දී තිබූ කාලය 2026 නොවැම්බර් 30 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණි.