වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන පසුබිමක, එය නොමැති අයට නව බැංකු ගිණුම් විවෘත කිරීමට සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමට ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් අවස්ථාව සලසා දී ඇති බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අද (03) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

