පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන

අපි ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. අපේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂයට හානි වන විදිහට පක්ෂයෙන් ඡන්දය අරන් ගිහිල්ලා පක්ෂය විවේචනය කරනකොට, පක්ෂය පරාජය කරන්න කටයුතු කරනකොට, ඒ වගේම පක්ෂයේ විනය කියන එක තුට්ටුවට ගණන් ගන්නේ නැතුව කටයුතු කරන අය පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගන්න පක්ෂය තීන්දු කරලා තියෙනවා.

ඒ නිසා තමයි අපි පහුගිය දවසක හදිසියෙන්ම විනය ණ්ඩලය පත් කළේ. ඒ විනය මණ්ඩලයට ඒ තොරතුරු ලබාදීලා පරීක්ෂණයක් කරලා පක්ෂය අවශ්‍ය අයට අවශ්‍ය දඬුවම් ලබා දෙයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>