නයනක රන්වැල්ල

පොල් නැතිවුනේ රිලව් කාලා. හාල් නැතිවුනේ බල්ලෝ කාලා. විදුලිය නැති වුණේ රිලවෙක් පැනලා. ඉතින් හරියට බැලුවොත් එහෙම අපරාදේ අපි අරගල කරේ. ඒ වෙලාවේ ගෝඨාභයට ගේන්න තිබ්බේ බල්ලෝ, රිලව්, වඳුරෝ ගෙනැල්ලා මේ ආණ්ඩුව පෙරලන්න තිබ්බා.

නයනක රන්වැල්ල මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>