අමාත්‍ය නලින්ද ජයතිස්ස

“ඉදිරියේදී තවත් අපේ දළ ජාතික නිෂ්පාදනය වැඩි කරන ප්‍රමාණය අනුව අපි අධ්‍යාපනයටත් ඕන ක්ෂේත්‍රයකට මීට වඩා වියදම් කරනවා. රාජ්‍ය ආදායම අපිට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය, ඒ සියල්ල සලකා බලමින් තමයි මේක යන්නේ. මුලින් මේ බිලියන හයසිය දාහතර ඉස්සෙල්ලා වියදම් කරලා පස්සේ තව අඩුපාඩු වෙන විදිහට තව වියදම් කරන්න පුළුවන්.”

අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>