අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කොළඹ ජාතික රෝහලට ගොස් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් විමසා ඇති බවට පළවූ පුවත අසත්‍යය බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසා ඇත.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දුන්නේය.
මෙවන් අසත්‍ය පුවත් ප්‍රචාරය කළ මාධ්‍ය ආයතනයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට සූදානම් බවද අග්‍රාමාත්‍යගේ නිල Facebook ගිණුමේ සඳහන් කර තිබේ.





