තිස්ස අත්තනායක

සජිත් ප්‍රේමදාස මැතිතුමා බොහොම උනන්දුවෙන් අපිට සහභාගි වෙන්න යෝජනා කළේ. එතුමා යම් යම් නිර්ණායක අපිට දුන්නා. ඒ කියන්නේ එතුමා කිව්වේ මේ සාකච්ඡාවල දොර වහගන්න අපිට සමහර කාරණා ටිකක් දුෂ්කර වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා නිසාම සාකච්ඡා අවසන් කරන්න ඕනේ නැහැ. අපි දිගට සාකච්ඡා කරගෙන යමු කියලා. හැබැයි විපක්ෂය එකක් මතක තියාගන්න ඕන. NPP විරෝධීව සිටින සියලු දෙනා එකට එකතු කරගන්න. අපි අවසානයේ උත්සාහ කළ යුත්තේ විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් දැවැන්ත පුළුල් සන්ධානයක් ගොඩ නඟන්න.

තිස්ස අත්තනායක මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>