පා.ම. චමින්ද විජේසිරි.

රටේ අර්ථික අර්බුදය ගොඩගැනීමට හැකි නායකත්වය ගැන සමාජය තුළ ඇති අදහස්, අද රටේ නායකත්වය ගන්න පුළුවන් ශක්තිය හා දැනුම රනිල් වික්‍රමසිංහ මහතාටත්, සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ කණ්ඩායමටත් තිබෙන බව මොහු කියයි.

පොදුජන පෙරමුණේ නායකයන්ට කළ නොහැකි දේ සජිත් ප්‍රේමදාස මහතා කොටසක් සාර්ථකව කළ බවත්, රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම සහ අත්දැකීම් තිබුණද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සමාජය තුළ ගැටලු ඇති බවත් සඳහන් කරයි.

එහෙත්, සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන අලුත් කණ්ඩායම සමග ගොඩනගන විශාල ප්‍රතිසංවිධාන මඟින් රටේ ඊළඟ පාලනය නිර්මාණය විය යුතු බව විශ්වාසය පළ කරයි.

වැඩිදුර විස්තර සඳහා >>>>>>>