කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස
අතිපූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසනා පරිදි ශ්‍රී බුද්ධ වර්ෂ දෙදාස් පන්සිය හැට නමවන රාජ්‍ය වෙසක් උත්සවය, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්, නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී පැවැත්වීමට සුදුසු බවට හඳුනා ගෙන තියෙනවා.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මාධ්‍ය දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>