ජාතික කාන්තා එකමුතුව

මේ ආණ්ඩුව බලයට පත්වෙන්නෙත් ඔය කියන දෙදාස් විසි දෙක හමුවේ තිබ්බ අරගලයේ ප්‍රතිඵලයක් විදියට. ණ්ඩුවක් බලයට පත්වෙන කොට සැලසුමක් තියෙන්න ඕනේ. උත්තර හොයාගෙන තමයි ආණ්ඩුව බලයට පත්වෙන්න ඕනේ. බලයට පත්වෙලා උත්තර හොයන්න ලෑස්ති වෙනවා නම් අපි හිතනවා අනිත් ආණ්ඩුවලට වඩා වැඩි වේගයෙන් මේ ආණ්ඩුවට ගෙදර යන්න සිද්ධ වෙයි කියලා.

ජාතික කාන්තා එකමුතුව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිදුකළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>