නීතිඥ මනෝජ් නානායක්කාර

E visa ප්‍රශ්නේ මනූෂලා හදපු ප්‍රශ්න. නිලධාරියෙක් කියනවා මේක ගිවිසුම් ගත වෙලා තියෙනවා. හැබැයි ඒ ගිවිසුම් ඇවිල්ලා තියෙන්නේ මේ ක්‍රමවේදයට පිටින් කියලා. වහාම ක්‍රමවේදයට පිටින් ගිවිසුම් ගත වෙච්ච නිලධාරියාව අත්අඩංගුවට ගන්න. ආණ්ඩුවේ ඉන්න දේශපාලන නායකත්වයට විතරක් මේ සියල්ල කරන්න බැහැ. නිලධාරීන් තන්ත්‍රයක් තියෙනවා. නිලධාරී යාන්ත්‍රණයක් තියෙනවා. ඒ නිසා මේ ගැට හිර කරන තැන ඒ නිලධාරීන් තාමත් ඉන්නවා.

නීතිඥ මනෝජ් නානායක්කාර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>