මිහින්තලේ හිමි

සිංහල දෙමළ අවුරුද්ද එනවා දැන්. එතකොට අපි නැකතට කාලා තියෙනවා, හිසතෙල් ගාලා තියෙනවා, නාලා තියෙනවා. මේ සියල්ලම නැකතට කරලා තියෙන්නේ. නැකතට වැඩ කරලා අවසානයේ සෝමාලියාව ඉතියෝපියාවටත් වඩා බංකොලොත් වෙච්ච රටක් මේක.

අපි උපදින්න නැකතක් නැ මැරෙන්න නැකතක් නැ. ජිවත් වෙලා ඉන්න කාලේ තමයි නැකත් තියෙන්නේ. ඒ හින්දා මේ වෙලාවේදී බහුබූත පටලපු නැකත් අපි භාවිතයට ගන්ඩ එපා. පෙර පරිදි උදෑසනම බුදුන් වැඳලා, මල් පූජා කරලා, පහන පත්තු කරලා, තමන්ගේ චාරිත්‍ර රාහු කාලය මගහැරලා වැඩ ටික කරගන්න.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>