විදුලි භාවිතා කරන්නන්ගේ සංගමය.
සුභ නැකතට රට අඳුරට කියලා කිව්වනම් හරි. වඳුරෙකු නිසා ලංකාවේ විදුලිය ඇණ හිටියා. මේ පද්ධති වලට ගහන මරු පහරක්ද කියලා සැකයක් තියෙනවා. මොකද විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පෞද්ගලික බලාගාර පෝෂණය කරන පුද්ගලයෙක්. ඔහු කැමති නැහැ සෝලා පද්ධති හරහා විදුලිය, පද්ධතියට එකතු වෙනවට. එතකොට ඒගොල්ලන්ට පෞද්ගලික බලාගාර වලින් අධික මිලකට මිලදී ගන්න. මේ කුමන්තරණය ඊයේ මාධ්‍ය ප්‍රකාශක ගෙනුත් හෙළි වුණා මේ සෝලා පද්ධතීන් වල ආපු විදුලිය නියමිත විදිහට ආවේ නැහැයි කියන ප්‍රකාශය. ඒ වගේම තමයි හරි ලැජ්ජයිනේ. මේ විදුලිය කප්පාදු කිරීමේ කාලසටහනවත් හරියට හදන්න බැහැ. අර ඒගොල්ලොම කියන්නේ අර සීයා රනිල් වික්‍රමසිංහගේ කාලේ කාලසටහන තමයි පොඩි පොඩි වෙනස්කම් කරලා තියෙන්නේ. ඒක හින්දා මේක සීයගෙ ආණ්ඩුව කියන එක හරි.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>