සමස්ත ලංකා ත්‍රීරෝද රථ වෘත්තීය සමිති

අපි රජයට, රටට ආදරය කරන මිනිස්සු හැටියට මේ ඉන්ධන වලින් බදු ගන්න එක පාපයක් හැටියට වරදක් හැටියට හිතන්නේ නැහැ. රජය කිසියම් බද්දක් අරගෙන ඒ බද්දට අනුව හැමෝටම ඉන්ධන මිල ලබාදීම අපි අනුමත කරනවා.

සමස්ත ලංකා ත්‍රීරෝද රථ වෘත්තීය සමිති සංගමයෙහි සභාපති තෙල් මිල අඩු කිරීම පිළිබඳව දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>