නිලුක්ශ කුමාර
තෙල් ප්‍රශ්නය බෙදාහැරීම් කණ්ඩායම් වලනේ නිර්මාණය වෙලා තියෙන්නේ. මෙතෙන්දි බද්දෙනුත් කොමිෂන් එකක් යනවා. මේ කාරණාව නිවැරදි කරන්න තමයි ආණ්ඩුව අලුත් සමීකරණයක් හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේවට අකමැති පිරිස් ඉන්නවා. බොහෝමයක් සිපෙට්කෝ පිරවුම්හල් අයිති ඔය ආණ්ඩුව විපක්ෂය නියෝජනය කරන අයට සහ ඒගොල්ලන්ගේ හිතවතුන්ට. ඉතින් ඒගොල්ලෝ උත්සහ කරනවා මෙවැනි ආකාරයේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිද්ධ කරන්න.
හදිසියේ තෙල් පෝලි ඇති වීමට හේතුව නිලුක්ශ කුමාර පැහැදිලි කරයි.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>