පාර්ලිමේන්තු සැසිවාරය
මේ මැතිවරණය ඉලක්ක කරගෙනද කොහෙදෝ ජනාධිපතිවරයාගේ අයවැය කතාවේදී කියනවා අලුත් අවුරුදු සඳහා බඩු මිල අඩු කරන්න මිලියන දාහක් වෙන් කරනවා කියලා. ජනාධිපතිතුමාගෙන් මං ඇහුවේ මැතිවරණයටද මේ වෙන් කරන්නේ කියලා. මේ රටේ ජනතාව අවුරුදු විතරද කන්නේ? අනිත් දවස්වල බඩු මිල වැඩියෙන්ද ගන්න ඕන. මේ මැතිවරණ ඡන්ද ගන්න බඩු මල්ලක් දෙන්න තමයි ඒ මිලියන දාහ දීලා තියෙන්නේ.
පාර්ලිමේන්තු සැසිවාරයේදී මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>