කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (07) පෙරවරු 9.53 ට අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අද දින පළමු වරට කොටස් වෙළෙඳපොළ ද්විතීයික ගනුදෙනු ආරම්භ කළ Wealth Trust Securities Limited සමාගමේ සිදු වූ අසාමාන්‍ය ගනුදෙනු කිහිපයක් හේතුවෙන් මෙලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවා ඇත.