ජාතික පාරිභෝගික පෙරමුණ – අසේල සම්පත්

අසේල සම්පත් මහතා පවසන ආකාරයට සතොසේ තිබෙන බිත්තර හූනු බිජු හා සමාන බවත්, දේශීය බිත්තර මිල ඉහල යාම සම්බන්ධයෙන් මූලිකවම වගකිව යුත්තේ මෙවැනි ප්‍රමිතියෙන් අඩු බිත්තර රැගෙනවිත් වැඩි මිලට සතොස හරහා අළෙවි කරන වෙළඳ ඇමති හා තවත් පාර්ශව වන අතර සතොසේ විකිණීමට තිබෙන බිත්තර වලින් වෙළඳ ඇමති හා අනෙක් පාර්ශව විශාල ලෙස කොමිස් ගසන බව අසේළ සම්පත් මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>