පාර්ලිමේන්තු සැසිවාරය
මේ සංවිධානාත්මක අපරාධ කල්ලි, අපරාධකරුවන්ගේ එකතුවක්ම විතරක් නෙවෙයි. මේ සංවිධානාත්මක අපරාධ කල්ලි කාලාන්තරයක් මුළුල්ලේ ඉතාමත් නිදැල්ලේ, දේශපාලන රැකවරණ සහිතව වර්ධනය වෙන්ඩ ඉඩ දුන්නා. අපිට ඔබ නැගිටලා කිව්වොත් අපරාධකරුවෙක්ගේ නමක් ඒ නම හා සබැඳි දේශපාලකයා මට කියන්න පුළුවන්. මේක සැඟවුණු රහසක් නෙමෙයි. මේ රටේ ජනතාව දන්නවා මේ අපරාධ කල්ලි පෝෂණය වුණේ, කවර දේශපාලන නායකත්වය යටතේ ද කියන එක.
පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>