පාඨලී චම්පික රණවක
මැති ඇමතිලා බස් එකේ වැඩට ගියත්, බත් මුල ඔතාගෙන ඇවිල්ලා වැඩ කළත්, බෝඩිං වෙලා ආවත්, පඩි නොගත්තත් ට්‍රිලියනයකින් වැඩි වියදම. යම් හොඳ ආදර්ශයන් ආණ්ඩුවේ ඇමතිවරු හා මන්ත්‍රීවරු පෙන්නුවාට සමස්ථයක් හැටියට රනිල් වික්‍රමසිංහගේ පාලනයට වඩා ට්‍රිලියනයකින් වැඩි වියදම. ඒ කියන්නේ මේ වියදම් කප්පාදුව පිළිබඳව නිශ්චිත අදහසකින් තොරව නිශ්චිත වැඩපිළිවෙලක් තිබිලා නැති බව ඉතා පැහැදිලියි.
පාඨලී චම්පික රණවක මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>