පා. ම. අනුර කුමාර දිසානායක

සජබෙ කණ්ඩායමත්, රනිලුත් අතර එකඟතාවයක් හදන්න සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා. පහුගියදා රාජිත සේනාරත්න ප්‍රසිද්දියේ නාලිකාවකදී පැවසුවා, රාජිත ඇතුළු පහළොස් දෙනෙක් කබීර් හෂීම්ගේ ගෙදර දී නැවත එකතු අවශ්‍යයි කියලා සාකච්චා පවත්වන බව. සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ අතර පුද්ගලික ආරෝවක් තිබෙනවා. දේශපාලන වශයෙන් ගත්තොත් වෙනසක් නැහැ. ආර්ථික ප්‍රතිපත්ති ලෙස වෙනසක් නෑ, දේශපාලන සංස්කෘතියෙන් ගත්තොත් වෙනසක් නෑ, කරන්න හදන වැඩ දිහා බැලුවත් වෙනසක් නෑ. නමුත් පුද්ගලික ගැටුමක් තිබෙනවා.

පා. ම. අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>