මධුර විතාන – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ.

ඊයේ මිලියන 97,000 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් වෙලා තියෙනවා. සති තුනක් ආසන්න වන විට හතර වතාවක් භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත් නිකුත් කරලා තියෙනවා. අද ජනාධිපති ලේකම්වරයා විදිහට පත්වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා රේගුවේ වැඩ කරපු කීර්තිමත් නිලධාරියෙක්. අපි බාර දුන්නේ හිස් වෙච්ච භාණ්ඩාගාරයක් නෙමෙයි. ඩොලර් බිලියන හයක තැන්පතු තියෙන භාණ්ඩාගාරයක්. බැරි බැරියාව කියන්න එපා මහත්තයෝ බැරි නම් ඔය ඇමතිකම් ටික අපිට දෙන්න. අපි මීට වඩා හොඳට කරලා පෙන්නන්නම්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>