ජනාධිපති අනුර කුමාර දිසානායක

අපේ රටේ ආණ්ඩු පෙරළියේ ප්‍රධාන සාධකය වුණේ මේ දේශපාලන සංස්කෘතිය. මහජනයාගේ ධනය කෝටි, ප්‍රකෝටි ගණන් නාස්ති කරන දේශපාලන සංස්කෘතියක් තිබුණා. අපි වෙනස් කරා. ඇමතිවරු ගාන විසි එකට අඩු කරා. වෙනදා එහෙම නෙමෙයි. ඥාතීන්ට, යාළුවන්ට දීලා ඇමති මණ්ඩලය පුරවලා තිබුනේ. ඒ විතරක් නෙමෙයි, ඇමතිවරුන්ගේ දීමනාව විශාල ප්‍රමාණයකින් කප්පාදු කරා. ඉන්ධන දීමනාව හරි අඩකින් අඩු කරා. සමහර පොලිස් නිලධාරීන් සපත්තු දෙක දාගත්තහම, පැය දොළහ, දාසය වැඩ කරන්න වෙලා තියෙනවා. ඇයි? මන්ත්‍රීවරු පිටිපස්සේ පොලීසිය, ඇමතිවරු පිටිපස්සේ පොලිසිය, ඇමතිවරුන්ගේ ගෙවල්වල පොලිසිය. අද ඕගොල්ලෝ දකිනවද එක ඇමතිවරයෙක් පොලිසියත් එක්ක පාරේ යනවා.

වේදිකාවට නැගපු ජනපති අනුරගෙන් සැර කතාවක්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>