ජනාධිපති අනුර කුමාර දිසානායක
“අවුරුදු හැත්තෑවකට පස්සේ මහජනයාගේ ධනය රුපියලක් හොරකම් කරන්නේ නැති, රුපියලක් නාස්ති කරන්නේ නැති ආණ්ඩුවක් හදලා තියෙනවා. අනිත් පැත්තෙන් අපිට පනත් වලින්, ගැසට් වලින් චක්‍ර ලේඛනවලින් අපිට ලබා දී තිබෙන ගොඩක් දේවල් අපි අත්හරිනවා. ඉස්සර තිබුණු ආණ්ඩු සියල්ල තමන් බෙදාගන්නවා. පාර්ලිමේන්තුවත් ඒගොල්ලෝ බෙදා ගන්නවා. සියල්ල වෙනස් කරලා තියෙන්නේ.”
ජනාධිපති අනුර කුමාර දිසානායක දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>