ජනාධිපති අනුර කුමාර දිසානායක.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, මත්ද්රව්ය උවදුර නිසා සමාජයම විශාල වසංගතයකට ගොදුරු වී ඇති බවයි.
පොලිස් නිලධාරීන්ගෙන් කිහිප දෙනෙක් මත්ද්රව්ය ජාවාරමට සහය දක්වන බවත්, එවැනි පුරුද්ද අත්හැරිය නොහැකි නම් පොලීසියෙන් ඉවත් කරන බවත් ඔහු 159 වැනි පොලිස් දින උත්සවයේදී කියා සිටියේය.






