ජනාධිපති අනුර කුමාර දිසානායක

“අතුරුදහන් වූ දරුවන් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔබගේ දරුවා ආණ්ඩුවට භාර දුන්නා නම්, පොලිස් ස්ථානයකට භාර දුන්නා නම්, හමුදා කඳවුරකට භාර දුන්නා නම්, මේ දරුවට මොකද වුණේ කියලා සොයා බැලිය යුතුයි. ඒක වගකීම් සහිත රජයක වගකීමක්.”

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>