පාර්ලිමේන්තු සැසිවාරයේදී

අද වියත් මගත් නෑ අපිත් මහමග. ගෝඨාභය මහත්තයත් මහමග. සමාවෙන්න මෙන්න කෙලවෙච්ච හැටි. මම කියන්නේ ඒක ඔබට නොවේවා. මතක තියාගන්න බලය හැමදාම නැත. බලය කියන එක ජනතාවගේ අතේ තමයි, අපි ගන්න තීන්දුව තියෙන්නේ. ඒ නිසා පරිස්සමින් වැඩ කිරීමයි හොඳ.

පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>