ටිල්වින් සිල්වා

උදය ගම්මන්පිල කියන්නෙත් මේ ඉතිහාසය පුරාම බොරුවෙන් ජීවත් වෙන කෙනෙක්නේ. මොකද අපි එහෙම ජාති කියලා නෑ. උගන්ඩා කතාවක් අපි නෙවෙයි කිව්වේ ඒ ගොල්ලෝ. සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය තමයි ඒගොල්ලොම බොරු කියලා ඊට පස්සේ ඒ බොරු අපි කිව්වයි කියලා කියන එක. ඔය පාස්කු ප්‍රහාර පිටිපස්සේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ සමහර අය හිටියා. ඒගොල්ලෝ සම්බන්ධයි මේකට.

ටිල්වින් සිල්වා ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් පවත්වා දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>